සුපිරි බොලිවුඩ් තරු Hiru Golden Film Awards 2016 වෙනුවෙන් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාව - Photos
News Date : 2016-09-11
4,102 Views
Share
සුපිරි බොලිවුඩ් තරු පිරිවරා ශ්‍රී ලාංකීය සිනමා තරු අභිෂේක ගන්වන හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය "Hiru Golden Film Awards 2016" ආරම්භ වන්නට ඇත්තේ තවත් පැය තුනකටත් වඩා අඩු කාලයක්.

මෙම උත්කර්ෂවත් සැඳෑව තවත් වර්ණවත් කරන්නට බොලිවුඩයේ සුපිරි තරු රැසක් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් ඊයේ මෙන්ම අද දිනයේදීද ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සුපිරි තරු සමඟ එක්ව පෙර පුහුණුවීම් වල නිරතවුණු අතර අද (11) කොළඹ හිල්ටන් හෝටලයේදී ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණා. 

View Album

Top