ජනප්‍රිය නළුවා
උද්දික ප්‍රේමරත්න
ජනප්‍රිය නිළිය
පූජා උමාශංකර්
හොඳම චිත්‍රපට සහය නිළිය
උමාලි තිලකරත්න
හොඳම චිත්‍රපට සහය නළුවා
කුමාර තිරිමාදුර
මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා
දිනෙත් ද සිල්වා
මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය
රිතිකා කොඩිතුවක්කු
හොඳම නිළිය
ස්වර්ණා මල්ලවාරච්චි
හොඳම ගී පද රචනය
මහාචාර්ය සුනිල් ආරියරත්න
හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය
ආචාර්ය රෝහණ වීරසිංහ
හොඳම පසුබිම් ගායකයා
අමරසිරි පීරිස්
හොඳම පසුබිම් ගායිකාව
උරේෂා රවිහාරි
හොඳම සටන් අධ්‍යක්ෂක
සඳුන් ප්‍රනාන්දු
හොඳම ගීතනු නිර්මාණය
අජිත් කුමාරසිරි
ජනප්‍රියම චිත්‍රපට ගීතය
ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ එඩි බින්දා මන බන්දා ගීතය
මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා
ශමීර නාඔටුන්න
හොඳම කෙටි චිත්‍රපටය
රොෂාන් එඩ්වඩ්
Hiru Trend Setter Award
හේමාල් රණසිංහ
හිරු ජීවන ප්‍රයාම රන් සම්මානය
මාලනී ෆොන්සේකා
හිරු උත්තමාචාර රන් සම්මානය
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
හිරු උත්තමාචාර රන් සම්මානය
ආචාර්ය ධර්මසේන පතිරාජ
හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා
මහේන්ද්‍ර පෙරේරා
හොඳම ප්‍රතිවීර චරිතය රඟපෑ නළුවා
සිරිල් වික්‍රමගේ
ජනප්‍රියම ළමා නිළිය
විනුමි වන්සදී
හොඳම නර්තන වින්‍යාසය
ගයාන් ශ්‍රීමාල්
හොඳම පරිගණක දෘශ්‍ය ප්‍රයෝග
චන්ත්‍ර වීරමන් සහ භාරත හෙට්ටිආරච්චි
ආසියානු චිත්‍රපට ක්ෂේත්රයට කළ මෙහෙය වෙනුවෙන් රන් සම්මානය
ගොවින්දා අහුජා
හොඳම අධ්‍යක්ෂණය
ප්‍රසන්න ජයකොඩි
ජූරියේ විශේෂ සම්මානය 3
තිසර ඉඹුලාන
ජූරියේ විශේෂ සම්මානය 2
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ
විශේෂ සහතිකය 1
කුසුම් රේණු
විශේෂ සහතිකය 2
ලහිරුකා ඒකනායක