Hiru Golden Film Awards 2016 සඳහා බොලිවුඩයේ සුපිරි තරුව Neil Nitin Mukesh සමඟින් ලාංකීය කලා ක්ෂේත්‍රයේ සුපිරි තරු පෙර පුහුණුවීම් වල නිරතවෙන අයුරු - Session 2
News Date : 2016-09-10
3,674 Views
Share
සුපිරි බොලිවුඩ් තරු පිරිවරා ශ්‍රී ලාංකීය සිනමා තරු අභිෂේක ගන්වන අන්තර් ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ෂය, හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය "Hiru Golden Film Awards 2016" සඳහා ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සුපිරි තරු රැසක් මේ වන විටත් පෙර පුහුණුවීම් වල නිරතවන අයුරු අප ඔබට මීට පෙර ගෙන ආවා.

එමෙන්ම Hiru Golden Film Awards 2016 උළෙල වර්ණවත් කරන්නට ඊයේ (9) දිවයිනට පැමිණි බොලිවුඩයේ සුපිරි තරුව Neil Nitin Mukesh ද ලාංකීය කලා ක්ෂේත්‍රයේ දිදුළන ඔබගේ ප්‍රියතම සුපිරි තරු සමඟින් පෙරපුහුණුවීම් වලට එක්වුණා. එලෙස ඔවුන් පෙර පුහුණුවීම් වල නිරතවූයේ මේ ආකාරයෙන්.....

View Album

Top