Award Winners 2018
ජූරියේ විශිෂ්ඨ සම්මානය
ජැක්සන් ඇන්තනී ( මහරජ ගැමුණු )
හොදම චිත්‍රපටය
හෝ ගානා පොකුණ
හොදම අධ්‍යක්ෂනය
ප්‍රසන්න විතානගේ ( ඔබ නැතුව ඔබ එක්ක )
හොදම නිලිය
කෞෂල්‍යා ප්‍රනාන්දු ( බොරදිය පොකුණ )
හොදම නළුවා
සරත් කොතලාවල ( තණ්හා - රතී - රඟා )
හොදම තිර රචනය
ප්‍රසන්න විතානගේ ( ඔබ නැතුව ඔබ එක්ක )
ජනප්‍රියම නිලිය
උදාරි පෙරේරා ( ප්‍රවේගය )
ජනප්‍රිය නළුවා
හේමාල් රණසිංහ ( ප්‍රවේගය )
හොදම සහය නිලිය
කුසුම් රේණු ( මහරජ ගැමුණු )
හොදම සහය නළුවා
මහේන්ද්‍ර පෙරේරා ( ඇඩ‍්‍රස් නෑ )
ජනප්‍රියම ගීතය
හෝ ගානා පොකුනණේ ( හෝ ගානා පොකුණ )
හිරු ඡීවන ප්‍රයාම සම්මානය
ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය
හිරු ඡීවන උත්තමාචාර සම්මානය
ආචාර්ය D.B. නිහාල්සිංහ
ජනප්‍රියම ළමා නළුවා
ත්‍රිශාක්‍ය කුමාරතුංග ( හෝ ගානා පොකුණ)
ජනප්‍රියම චිත්‍රපටය
මහරජ ගැමුණු
හොඳම නර්තන නිර්මාණ ශිල්පියා
ගයාන් ශ්‍රීමාල් ( ස්පන්දන )
හොදම කෙටි චිත්‍රපටය
Empty Cage - ( තරිඳු ලොකුඅරච්චිගේ  ) 
හොඳම සටන් අධ්‍යක්ෂණය
වසන්ත කුමාරවිල ( ඇඩ්රස් නෑ )
වසරේ බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා
නිලේන්ද්‍ර දේශප්‍රිය ( තන්හා රති රඟා )
වසරේ මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය
දිනක්ෂි ප්‍රියසාද් ( මේ වගේ ආදරයක් )
වසරේ මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා
හේමාල් රණසිංහ ( ප්‍රවේගය )
හොඳම සංගීත තනු නිර්මාණය
රෝහණ වීරසිංහ ( දිව්‍ය ගුම් නද - මහරජ අජාසත් )
හොදම චිත්‍රපට පසුබිම් ගායිකාව
නිරෝෂා විරාජිනී ( සඳ මඩල වී - මහරජ ගැමුණු )
හොදම චිත්‍රපට පසුබිම් ගායකයා
සුනිල් එදිරිසිංහ ( බුදුන් වැඩියා සේ - සිරි දළදාගමනය )
හොදම ගීත රචකයා
පල්ලේගම හේමරතන හිමි ( සඳ මඩල වී -  මහරජ ගැමුණු )
Hiru Trend Setter Award
චන්ද්‍රම් රත්නම්
Top