Award Winners 2014
හොදම චිත්‍රපටය
ඉනිඅවන්
හොදම අධ්‍යක්ෂනය
අශෝක හදගම ( ඉනියවන් )
හොදම නිලිය
චාන්දනී සෙනෙවිරත්න ( නිකිණි වැස්ස )
හොදම නළුවා
දර්ෂන් ධර්මරාජ් ( ඉනියවන් )
හොදම කැමරා අධ්‍යක්ෂනය
පාලිත පෙරේරා ( කර්ම )
හොදම තිර රචනය
අරුණ ජයවර්ධන ( නිකිණි වැස්ස )
හොදම සංස්කරණය
අඡිත් රාමනායක ( ඉනියවන් )
ජනප්‍රියම නිලිය
යශෝධා විමලධර්ම ( සමනල සංධ්වනිය )
ජනප්‍රිය නළුවා
අකිල ධනුද්දර ( සිරපැරකුම් )
හොදම සහය නිලිය
නෙරංජනී ශම්මුගරාජා ( ඉනියවන් )
හොදම සහය නළුවා
අශාන් ඩයස් ( සිරපැරකුම් )
ජනප්‍රියම ගීතය
ඉකිගසා හඩන ( සමනල සංධ්වනිය )
හිරු ඡීවන ප්‍රණාම සම්මානය
ස්වර්ණා මල්ලවාරච්චි
හිරු ඡීවන උත්තමාචාර සම්මානය
ඇන්ඩෘ ජයමාන්න
ජනප්‍රියම ළමා නළුවා
ප්‍රමුදිත උදය කුමාර ( සිරි පැරකුම් )
ජනප්‍රියම චිත්‍රපටය
සිරි පැරකුම්
හොදම නර්තන නිර්මාණ
ගයාන් ශ්‍රීමාල් (Super Six )
හොදම කෙටි චිත්‍රපටය
ඉලහම් හුසේන් ( චාඕ ) - තිසර කුලංක ( ලබ්බේ තොවිලය )
හොදම විශේෂ ප්‍රයෝග
බූඩි කීර්තිසේන ( මාතා )
හොදම ශබ්ධ සැලසුම්කරණය
ලයනල් ගුණවර්ධන සමග ශෂික සදරුවන්  ( කර්ම )
හොදම පසුබිම් සංගීත අධ්‍යක්ෂකවරයා
නදීක ගුරුගේ ( නිකිණි වැස්ස )
වසරේ බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා
අරුණ ජයවර්ධන ( නිකිණි වැස්ස )
නැගී එන නිලිය
සුලෝචනා වීරසිංහ ( නිකිණි වැස්ස )
නැගී එන නළුවා
ජගත් මණුවර්ණ ( නිකිණි වැස්ස සහ කර්ම )
හොදම සංගීතඥයා
දර්ශණ රුවන් දසනායක ( ඉකිගසා හඩන -  සමනල සංධ්වනිය )
හොදම චිත්‍රපට පසුබිම් ගායිකාව
උරේෂා රවිහාරි ( ජල දහරාවේ - කුසපබා )
හොදම චිත්‍රපට පසුබිම් ගායකයා
අමරසිරි පීරිස් ( ඉකිගසා හඩන - සමනල සංධ්වනිය )
හොදම ගීත රචකයා
අමිල තේනුවර ( ඉකිගසා හඩන -  සමනල සංධ්වනිය )
ලාංකීය සිනමාවේ නව මානයක් සනිටුහන් කළ නිර්මාණකරුවා
දර්ශණ රුවන් දසනායක
ජූරියේ විශේෂ සම්මාන
සූර්ය දේවකුමාර (සමණල සංධවනිය) - යශෝධා රාධ ක්‍රිෂ්ණන් (මාතා)
Top